Archives: මාර්තු 2024

මූලික දේවල් මග හැර ගැනීම

දශක ගණනාවක් මැක්ඩොනල්ඩ් කෙටි ආහාර ක්‍ෂේත්‍රය පාලනය කළේ ඔවුන්ගේ රාත්තල් කාලක් බරැති බර්ගර් නම් කෙටි ආහාර වර්ගය නිසාය. 1980 දී ඔවුන්ට එරෙහි සමාගමක් රන් ආරුක්කු ලාංජනය සහිතව මැක්ඩොනල්ඩ් සමාගම පැරදවීමට අදහසක් ගෙනාවේය. ඒ ඇන්ඩ් ඩබ්ලිව් ආයතනය රාත්තල් තුනෙන් එකක් බර බර්ගර් එකක් (මැක්ඩොන්ල්ඩ් බර්ගරයට වඩා බරැති) ඒ මිළටම විකිණීය. එයටත් වඩා අන්ධ රස පරීක්‍ෂණ බොහෝමයකින් ඒ ඇන්ඩ් ඩබ්ලිව් ජයගත්තේය. නමුත්…

අන් අයට ප්‍රේම කිරීම මගින් දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න

අල්බා පවුල මාස දහතුනක කාල සීමාවක් තුළ එක හා සමාන නිවුන් දරු උපත් දෙකක් අත් වින්දහ. ඔවුහු තම මාපිය වගකීම් සහ රැකියාවන් සමතුළිත කර ගත්තේ කෙසේද? ඔවුන්ගේ සමූහනයේ මිතුරන් සහ පවුල් ඥාතිීන් ඉදිරියට ආහ. දෙපැත්තේම ආච්චිලා සහ සීයලා නිවුන්නු කට්ටලය බැගින් භාර ගත් නිසා දෙමාපියන්ට වැඩට යාමට සහ සෞඛ්‍ය රක්‍ෂණය ගෙවීමටද හැකියාව ලැබුණි. එක සමාගමක් වසරකට සෑහෙන්න ඩයපර් ලබා දුන්නේය.…

යේසුස්වහන්සේ තුළ පුනරුදය

ලෙනාඩොඩා වින්සිව අප දන්නේ පුනරුදයේ මනුෂ්‍යයා ලෙසටය. ඔහුගේ බුද්ධි බලය අධ්‍යාපනය සහ කලාවන් හී බොහෝ ක්‍ෂේත්‍රවලට මග පෙන්වීය. නමුත් ලෙනාඩෝ ලීවේ “අපගේ මෙම දුක්බිත දවස්” කියා සහ විලාප කීවේ “මනුෂ්‍යයන්ගේ සිත් වල අප ගැන කිසිදු මතකයක් ඉතිරි නොකර” මිය යන බව කියායි.

“මම ජීවත්වන්නේ කෙසේදැයි මම සිතද්දී මම ඉගෙන ගත්තේ මිය යන්නේ කෙසේද කියායි” යනුවෙන් ලෙනාඩෝ කීවේය. ඔහු අවබෝධ කර…

අධිකතර ප්‍රේමය

ගමනකදී මා අසළ වාඩිවී සිටි ඇය මට කීවේ තමාට ආගමක් නැති බවත් ඇය දැන් පදිංචිව සිටින නගරයේ බොහෝ කිතුනුවන් සිටින බවත්ය. ඇයගේ අසල්වාසීන් බොහෝ දෙනෙක් සභාවකට යන බව ඇය පැවසූ විට ඇයගේ අත්දැකීම ගැන මම ඇගෙන් ඇසුවෙමි. ඔවුන්ගේ ත්‍යාගශීලිත්වයට කිසිසේත් ඇයට ගෙවිය නොහැකි බව ඇය පැවසුවාය. ඇගේ අලුත් නගරයට ඇගේ ආබාධිත පියාව ගෙන ආ විට අසල්වාසීන් විසින් ඇගේ නිවසට තිබූ…

ප්‍රේමයේ ඊළඟ පියවර

තමාට එරෙහිව තරඟකරන අයෙකුට උපකාර කිරීමට කෙනෙකුට හේතුවක් වන්නේ කුමක්ද? විස්කොන්සින් හී ආපනශාලා අයිතිකරුවෙක් වූ ඇඩොල්ෆෝට එයට අවස්ථාවක් පැමිණියේය. එනම් කෝවිඩ් නීති මාලාවට හැඩ ගැසීමට පොර බදන අනෙකුත් ප්‍රාදේශීය ආපන ශාලා හිමියන්ව දිරිගැන්වීමටයි. පළමුකොටම වසංගත කාලයක් තුළ ව්‍යාපාරයක් කර ගෙන යෑමේදී ඇති වන අභියෝගයන් ගැන ඇඩොල්ෆෝ හොඳින්ම දැන ගෙන සිටියේය. තවත් ප්‍රාදේශීය ව්‍යාපාර ත්‍යාගශීලිත්වයකින් දිරිගැන්වී ඇඩොල්ෆෝ තමාගේ මුදලින් ඩොලර් දෙදහක…